මම අද ඔයාලට කියන්න යන්නෙ පොක් m 3 ෆෝන් එක ගැන .අඩුම මුදලකට හොදම Speck තියන Smart Phone 📱 හොයන ඔයාලට තමා මේ Phone එක Xiaomi වෙතින් එළිදක්වා තියෙන්නේ .
එකකින් බලගැන්වෙන අතර 48 Mp,2mp,2mp triple කැමරා වලින්ද සමන්විතයි. වෙළඳපලෙහි 48 mp කැමරා තිබෙන මිලෙන් අඩුම smartphone එක ද මෙය ය.
6.53 Inches පුළුල් IPS LCD තිරයක්ද මෙහි අන්තර්ගත වන අතර 4gb 64gb /4gb 128 gb ලෙස ද වෙළඳපොලෙන් මිලදී ගැනීමට හැක..
Reviewed by Mudithach on November 29, 2020 Rating: 





No comments: